Pages

Subscribe:

Thursday, May 3, 2012

කදු පාර ඈත අයිනේ

කදු පාර ඈත අයිනේ
සද රෑක ඈ සිනසේ
වේදනා සිතාරයේ
මේ ගීත රවේ ඈසේවා
ජීවිතේ පුරා

යාලු වී දෙවටේ එදා - කී කතා අසා.......//
පාලුවී හෑඩුවා සදා- මාරුතේ පවා

ගම් ඉමේ මදැන් කැලේ - පාසලේ පුරා.....//
මා සොයා අවා වගේ - වෙන් වෙලා ගියා

කදු පාර ඈත අයිනේ
සද රෑක ඈ සිනසේ
වේදනා සිතාරයේ
මෙ ගීත රවේ ඈසෙවා
ජීවිතේ පුරා
ජීවිතේ පුරා
ජීවිතේ පුරා

2 comments:

සුජිතා ලක්මාලී said...

කදු පාර ඈත අයිනේ
සද රෑක ඈ සිනසේ
වේදනා සිතාරයේ
මේ ගීත රවේ ඈසේවා
ජීවිතේ පුරා..nice song

Phone Doctor said...

thanks lakmali nagiya.......

 
Blogger Templates