Pages

Subscribe:

Tuesday, May 8, 2012

සැමදා ඔබ ළඟ ඉන්නම්

Add caption
සැමදා ඔබ ළඟ ඉන්නම්
මගේ කියා ‍රැකගන්නම්
නිල්මිණි දෑසින් මදෙස බලන විට
මගෙ ආදරේ පවසන්නම්
ඔබටම සෙනෙහෙ පුදන්නම්..

දෑඟිලි බැඳ අපි එකම රන්හුයෙන්
මතු කවදා හෝ එකතුවෙමු
එතුවක් අපගේ සෙනෙහේ නාමෙන්
පැතුම් පුරාගෙන අපි ඉඳිමු..

එකසිත ඇතිනම් අපමණ බාධක
ආවත් කම්නෑ මූණදෙමු
මතු භවයේ නොව මේ භවයේදිම
එකට එක්වෙලා සිනාසෙමු

ගායනය-කූමාරසිරි පතීරණ

මගේ ලොවට ඔබ සුලග වගේ ඇවිදින්.

මගේ ලොවට ඔබ සුලග වගේ ඇවිදින්...
කදුලු තිලිණ කර නොකියම යන්න ගිහින්...//
නොකියම යන්න ගිහින්..//

සවනට ළංවී ව හෙමිහිට කොඳුරා...
ඔබෙ සුරත මගේ නලලෙ තියා....//
පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවණක හිදිමු කියා...

සෙනේහෙ බිදුණු සිත සුවපත් කෙරුමට
ලොවේ නොමත කිසි තැනක ඔසු...//
ඔබේ නමින් නෙත පුරා හඩනු මිස
පෙම් නොකරමි මම මෙයින් මතු.

නිර්-මල

ගායනය:-දිනෙෂ් නානයක්කාර

 
Blogger Templates