මගේ හදවත හැදින ගත් ඔබ කියු එවදන් මට එපා
මගේම කියලා දැතින් අල්ලා ආදරේ කියු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා
ඔබ රකින්නට සරසුනේ මං නා රජෙතු සතු මණික මෙන්
ඔබේ පසුපස මනෙතු රැදුනේ රකින්නයි ඔබ හැම දේයින්
එත් ඔබටම එපා වු මා නැවත එනු නැ ඔබ බලන්..............
රහසේ කුමරෙක් සිටියේ ඔබගේ ඔහුව රැකු මැන සෙනෙහසින්

මතු යලිත් ඔබ ඩෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා
සැක කලේ ඔබ සැර කලේ මා හදා ගන්නයි හැම හොදින්
මගේම කියලා මගේම සිතලා ඔබට බැදි ඒ ආදරේන්
මටත් හොරා ඔබ තැනු ලොකයේ සවිමත් අතු දැත් බිදී ගිහින්
ඉතින් ළං වෙනු එපා ඔබ මට නිමාවන තුරු මේ භවේන්.....