Pages

Subscribe:

Friday, July 5, 2013

මං බොලඳ වීයේ බැදි අලේ

මං බොලඳ වීයේ බැදි අලේ
ඔබ හා ආදරෙන්
කඳුලැල් හස‍රැල් සතුටින් ලැබුවෙමි
ඔබ හා ආදරෙන්...........

ඈත රටක සිට අමතමි
සොඳුර සඳෑවේ
තනිය මකා ගන්නයි ගී පදවැල් ලිවේ
සිතක පැතුම් හද පුරවා සීත සමිරේ
මා සිතුමන් මුසුවේවි මද නල අතරේ,,,,,,

අතිනත් ගෙන බැදි සෙනෙහස
ඇත මා මතකේ
සුරංගනා සිතවිල්ලක තනි වී මෙලෙසේ
සිතක පතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමු වෙමු අප
මා ප්‍රිය සොදුරේ....
 
Blogger Templates