දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ
අත් වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුන්චි ළදැරියක් වගේ සුරත ගෙන
ඔබ හිනහුන ඒ කාලය මතකද
අනාගතේ ගැන අහස් මාලිගා
අප දෙන්නා මැව් කාලය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ළගින් උන් කාලය මතකද
ඇයිද අප හමුවුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ
අත් වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුන්චි ළදැරියක් වගේ සුරත ගෙන
ඔබ හිනහුන ඒ කාලය මතකද
අනාගතේ ගැන අහස් මාලිගා
අප දෙන්නා මැව් කාලය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ළගින් උන් කාලය මතකද




0 comments:
Post a Comment