Pages

Subscribe:

Sunday, May 27, 2012

ආදරයක කඳුළු

ආදරයක කඳුළු.
සාගරයට වැඩිලු.
.ඔබ ලිවු මුතූ අකුරූ.
අද ඇයිදෝ නපූරු.
කඳුලුවලින් ඔබ ලිව වදන්.
තුරුණු සිතට ගෙන දුන්න සුසුම්.
ආදරයට පෙර ලන්න තරම්.
අවිහිංසක විය ඔබේ හැගුම්.

සාගරයක් වැනි ආදරයක්.
ඔබ පිදුවා දෙවඟනක් ලෙසින්.
ඡිවිතයක් හඬවන්න තරම්.
නපුරැ වුනේ ඇයි සුමුදූ හැගුම්.

ගායනය අජිත් මුතූකුමාරන

0 comments:

 
Blogger Templates