ලඟ ඉන්න පැතුවාට මට ලන් වෙලා
ඉද දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහින රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා
නිල් දෑසේ රැදිලාම උන්නත් පුරා
එක් වෙන්න බැරිදෝ නොදනි ඔයා
තහනම් ව එක සුවද පරිනත වෙලා
දැන් පල නොවෙ තවත් තුරුලක් පතා
පෙම් හැගුම් ගලුවාට රහසේ නුරා
සගවා තියා ගන්න කටත් හොරා
ඔබ දන්නවා නේද මා හිමි කෙනා
මා හිමි එයාටයිනේ නෙතු පියන තුරා
ඉද දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහින රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා
නිල් දෑසේ රැදිලාම උන්නත් පුරා
එක් වෙන්න බැරිදෝ නොදනි ඔයා
තහනම් ව එක සුවද පරිනත වෙලා
දැන් පල නොවෙ තවත් තුරුලක් පතා
පෙම් හැගුම් ගලුවාට රහසේ නුරා
සගවා තියා ගන්න කටත් හොරා
ඔබ දන්නවා නේද මා හිමි කෙනා
මා හිමි එයාටයිනේ නෙතු පියන තුරා




0 comments:
Post a Comment