![]() |
| Add caption |
එනමුදු ම්ගේ හදේ නැත වෛයිර චෙතනා....//
පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරැ කල්පනා
සාගරයසේ එදා ආදරය ගොනුකලා..//
ඒ සිහින මව මවා මා දැස තෙත් කලා
මා ගයන ගිතයේ රාවෙකුවනින් ඇසේ
එ සෝ සුසුම් තුලින් ඔය දැස තෙත් කලේ ..//
මෙ ගිය ගැයුවේ මා ඔබ රිදවනුයේ...........




