Pages

Subscribe:

Monday, April 30, 2012

මගේ හදවත හැදින ගත් ඔබ කියු එවදන් මට එපා
මගේම කියලා දැතින් අල්ලා ආදරේ කියු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා

ඔබ රකින්නට සරසුනේ මං  නා රජෙතු සතු මණික මෙන් 
ඔබේ පසුපස මනෙතු ‍රැදුනේ රකින්නයි ඔබ හැම දේයින්
එත් ඔබටම එපා වු මා නැවත එනු නැ ඔබ බලන්..............
රහසේ කුමරෙක් සිටියේ ඔබගේ ඔහුව ‍රැකු මැන සෙනෙහසින්

සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යලිත් ඔබ ඩෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා

සැක කලේ ඔබ සැර  කලේ මා හදා ගන්නයි හැම හොදින්
මගේම කියලා මගේම සිතලා ඔබට බැදි ඒ ආදරේන්
මටත් හොරා ඔබ තැනු ලොකයේ සවිමත් අතු දැත් බිදී ගිහින්
ඉතින් ළං වෙනු එපා ඔබ මට නිමාවන තුරු මේ භවේන්.....



මගේ හදවත හැදින ගත් ඔබ

මගේ හදවත හැදින ගත් ඔබ කියු එවදන් මට එපා
Add caption
මගේම කියලා දැතින් අල්ලා ආදරේ කියු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා

ඔබ රකින්නට සරසුනේ මං  නා රජෙතු සතු මණික මෙන් 
ඔබේ පසුපස මනෙතු ‍රැදුනේ රකින්නයි ඔබ හැම දේයින්
එත් ඔබටම එපා වු මා නැවත එනු නැ ඔබ බලන්..............
රහසේ කුමරෙක් සිටියේ ඔබගේ ඔහුව ‍රැකු මැන සෙනෙහසින්

සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යලිත් ඔබ ඩෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා

සැක කලේ ඔබ සැර  කලේ මා හදා ගන්නයි හැම හොදින්
මගේම කියලා මගේම සිතලා ඔබට බැදි ඒ ආදරේන්
මටත් හොරා ඔබ තැනු ලොකයේ සවිමත් අතු දැත් බිදී ගිහින්
ඉතින් ළං වෙනු එපා ඔබ මට නිමාවන තුරු මේ භවේන්.....

ms

ගායනය:-කුමාරසිරි පතිරණ




Sunday, April 29, 2012

මා ඳැසේ වේදනා ඔබ

Add caption
මා ඳැසේ වේදනා ඔබ ඳැසේ පෙම් සිනා
එනමුදු ම්ගේ හදේ නැත වෛයිර චෙතනා....//

පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහු‍රැ කල්පනා
සාගරයසේ එදා ආදරය ගොනුකලා..//
ඒ සිහින මව මවා මා දැස තෙත් කලා

මා ගයන ගිතයේ රාවෙකුවනින් ඇසේ
එ සෝ සුසුම් තුලින් ඔය දැස තෙත් කලේ ..//
මෙ ගිය ගැයුවේ මා ඔබ රිදවනුයේ...........

ms

ගායනය:-රෝයි පිරිස්

Friday, April 27, 2012

ගතින් ඉන්නට නෑතත් ලංවී

Add caption
ගතින් ඉන්නට නෑතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොර වු ලෝකයක්
සිතා ගන්නට බෑ

ඔබේ දෙනෙතින් ලොව අසන්නෙමි
නවාතැන ජිවන හදේ
ඔබේ සෙවනැල්ලයි.

ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ පැතුමන් දිවි ගෙවන්නෙමි
සදාතන ජිවය හදේ
හස‍රැල්ලයි.

ගායනය:- චන්ද්‍රලෙකා පෙරේරා

Thursday, April 26, 2012

නෙතින් නෙත බලාලා සිතේ

Add caption

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ  හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරබුමක් නිසා

ඈත් බව දැනිලා ඔබේ හා මගේ
දුකත් මේ වගේ .//
මහ සාගරේ සේ තිබුනත් හිතේ
කුමට හිමි උනාදෝ අහිමි අදරේ

රකින්නට සේනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරබුමක් නිසා

පතන්නට පවා මා වරම් අහිමි වු
හැඟිමක් රිදුම් දේ හෙටට උරුම වු ..//
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු,........

http://www.youtube.com/watch?v=FbNw4ADh7GQ
ගායනය -රෝහන බෝගොඩ
 

සංගීතය:-ස්ටැන්ලි පිරිස්
පඳ වැල්:- දයාද අල්විස්

Tuesday, April 24, 2012

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

ගායනය :-ලක්ෂ්මන් හිල්මී
ඉතින් කියන්න මෙ සින්දුව ගන පොඩක් මොකද මේක අත්ත සිදුවිමක් නිසා ගයුනු ගියක් . අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා හිමින් ඉදිරියටහි. බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!
''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''
බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.
''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''
තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.

ඉතින් මේ ගීතයට හා සමන සිඩුවිමක් කොපි කඩේ අය එකතු වෙලා ලස්සනට හදපු විඩියොවක් තියෙනවා ඉතින් මෙ ලින්ක් එකට ගිහින් එකත් බලන්න 
http://www.youtube.com/watch?v=MgCY5_QaaZs&feature=related

අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.


Monday, April 23, 2012

සිත හඩයි...මා තනි වී..මා දවාලයි

සිත හඩයි...මා තනි වී..මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ කඳුළ පමණද මේ ලෝකේ.....//

ඔබගේ සුරත ගෙන සයුරු තෙරේ හිද දිනෙක සීත සැන්දෑවේ...
හැඩුව අයුරු මට අදුරු සිතුවමකි තාම රැදුනු  මා දැසේ...
සිහිනයක්ද මායාවේ....
ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ..
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරෙයි....මා ඔබට ආදරෙයි....
ඉන්න බෑ ලංව ඉතිං සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අදුරු කලේ....
ඔබගේ සුවද මට තවම දැනෙනවා පාළු සීත රෑ යාමේ...
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර සිහිනයක්ව වෙන් වූයේ
ආදරේට පිටුපෑවේ
සඳට අහස වා....ගේ මලට සුවද වා....ගේ
සෑමදා... ප්‍රියේ මා......... ඔබට ආදරේ...ඔබට ආදරේ..

සිත හඩයි...මා තනි වී
http://www.youtube.com/watch?feature=player_embedded&v=XKDQHRh3lDs#!
ගායනය-නිරෝෂා විරාජීනි

Sunday, April 22, 2012

කඳුලක් වැටේනම්

කඳුලක් වැටේනම් පිසලන්න අයේ
ඔබ හමු වන්නේ කවදාද අයේ
සිත එ දැනෙන්නේ ඔබගේම රුවමයි
හසරල් දිනු ලොව එක් තැන් වෙලා..........

අප හමුවනුයේ ගහ කොල කොතනේ
සිතරිදවන්න මෙසේ ...........//
අදර ලොවකට කොතනද මා හිමි වේන් වුනු  සිත් වල මතක ලොවේ
එක් වන්නට බැරි නම්

සිත සිහිනයෙකි නෙත එක ‍රැයකි යලි සසදන්න බැරි...........
පලුව තනිකම විද ගත හැකිනම් ලන් උනු දුර ගියද නොවේ.........
එක්වන්නට බැරි නම්

ගායනය:-රෝහන බෝගොඩ


http://www.youtube.com/watch?v=5AKL8RcA8vc&feature=related
 
Blogger Templates