 |
| Add caption |
ගතින් ඉන්නට නෑතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොර වු ලෝකයක්
සිතා ගන්නට බෑ
ඔබේ දෙනෙතින් ලොව අසන්නෙමි
නවාතැන ජිවන හදේ
ඔබේ සෙවනැල්ලයි.
ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ පැතුමන් දිවි ගෙවන්නෙමි
සදාතන ජිවය හදේ
හසරැල්ලයි.
ගායනය:- චන්ද්‍රලෙකා පෙරේරා
0 comments:
Post a Comment