Pages

Subscribe:

Saturday, May 5, 2012

පාරමිතා බල පුජිත පුජිත

සාදු.සාදු .සාදු ....
නමෝ තස්ස භගව‍තෝ අරහ‍තෝ..
සම්ම සම්බුද්දස්ස....//

පාරමිතා බල පුජිත පුජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනු සේක ලොව.
බුද්ධ දිවාකරයාණෝ......

සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මුදේ

සනසා මුළු ලොව නිවන් ලබා දී
පුණ්‌්‍ය මහෝදෙදි ශාන්ත සමාධි
සනරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ
මාර පරාජය කල මුනිඳුන්ගේ..//
කරුණා සිතල නෙත් ධරා
ගලා බසී තුන් ලෝ තලයේ දුක්
ගිමන් නිවා අම සෙත සාදා
බුදු‍රැස් කැටිවී නැගි ආලෝකේ
පිය යයි දුකදුරු මුළු තුන් ලෝකේ....

3 comments:

සුජිතා ලක්මාලී said...

nice song ekak ayya..i like it

සුජිතා ලක්මාලී said...
This comment has been removed by the author.
Phone Doctor said...
This comment has been removed by the author.
 
Blogger Templates