Pages

Subscribe:

Monday, May 7, 2012

ආදරයෙන් හිතන්න මගේ රත්තරං

Add caption
ආදරයෙන් හිතන්න මගේ රත්තරං
අහිංසකයි විදපු කඳුළු ඇස් දෙකෙන්
සුසුම සුසුම පිටකලාට හදවතින්
ආයෙත් අපි මුන ගැහෙන්නෑ ඉතින්.

කවියට ලස්සන වැකීයක් ගෙතූවාට
ගියට සුන්දර තනුවක් හැදුවාට
සිහියට එනකොට මතකය හැම විට
මැරි මැරී ඉපදෙයි සෙනෙහස කඳුළට...//

මැල වුන මලකට පුදින්නට හැකී
අමාවක සඳට හිනහෙන්න හැකී
සෙනෙහසකට පන දෙන්න ඇයි බැරී
පෙම් කළ සිත අහනවා අද වැඳ වැටි...

නිර්-මල

ගායනය-ප්‍රින්ස් උදයප්‍රියන්ත

1 comments:

සුජිතා ලක්මාලී said...

මැල වුන මලකට පුදින්නට හැකී
අමාවක සඳට හිනහෙන්න හැකී
සෙනෙහසකට පන දෙන්න ඇයි බැරී
පෙම් කළ සිත අහනවා අද වැඳ වැටි......

 
Blogger Templates